ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
ගැටළුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අපොහොසත්වෙලාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250237 වර්තමානයේ පවතින කිසිදු ගැටළුවකට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමින්... Read more
අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250267 අර්ථසාධක අරමුදලට පනවන බදු මුදල ඉහළ නැංවීමට නව නීති මඟින් රජය කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති... Read more
රට අස්ථාවර කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250213 වත්මන් ආණ්ඩුව ජනතා මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රට අස්ථාවර කිරීම සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව බාරගත යුතු... Read more
තවත් බදු කිහිපයක් අඩු වන ලකුණුShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250202 ඉදිරියේදී බදු කිහිපයක් අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මහනුවරදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහනුවරට පැමිණි අමාත්‍ය මංගල සමරවීර මල්වතු... Read more
ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250237 ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ... Read more
"මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ගැහුවේ ඉන්දියාවට"Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210212 මින්පසු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවන කිසිදු ක‍්‍රීඩකයෙකු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ තරග සඳහා ඇතුළත් නොකරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්... Read more
විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210216 උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, පුරප්පාඩු වූ පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල අද දිවුරුම් දුන්නා. ඒ, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදියි. මේ අතර ප්‍රධාන අමාත්‍ය... Read more
කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානයShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210246 කැලි කසළ භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි. බත්තරමුල්ල ජයවඩනගම... Read more
ආපදාවට පත් සිසුන්ට ද්‍රව්‍ය කට්ටලය දෙන්න සුදානම්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210211 ආපදා තත්ත්වයෙන් පූර්ණ හානියට පත් පාසල් සිසුන් 50,000 ක් සඳහා රුපියල් 10,000 කට අධික වටිනාකමින් යුත් ද්‍රව්‍ය කට්ටලයක් සිකුරාදා(23) දිනයේ දී ලබා දීමට නියමිත බව... Read more
"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනීShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210224 තමාගේ අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අස්ගිරි පාර්ශ්වීය සංඝයාවහන්සේලාට යම්කිසි හිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා. කොළඹදී... Read more