දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමතිNewsදේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන...Shiran Viraj2025-03-142025-03-140
මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..Newsමහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.....Shiran Viraj2025-03-142025-03-140
කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..Newsකම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති...Shiran Viraj2025-03-052025-03-050
මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…Newsමාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප්...Shiran Viraj2025-03-05
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශණය ජාතික ප්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..Newsමාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශණය ජාතික ප්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට්...Shiran Viraj2025-03-04
මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිNewsමෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිShiran Viraj2025-03-04
ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110146බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු...Read more
සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110177සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවත්වීම පිළිබද ජනතාවට ගැටළු පැවතිය...Read more
ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110144පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්‍යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා...Read more
කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110194දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල...Read more
ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110174ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද...Read more
දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110157දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන්...Read more
ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110153මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. අමාත්‍යවරයා පෙන්වා...Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050213අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම...Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050233ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ...Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050204මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය...Read more