ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060223 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම... Read more
රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Shiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060180 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත්... Read more
එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Shiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060211 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග... Read more
තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060227 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන... Read more
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයිShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050211 ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී... Read more
මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්නShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050212 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ... Read more
ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040201 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට... Read more
බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040193 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා... Read more
රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040202 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන... Read more
බැඳුම්කර වාර්තාවෙන් 'එජාපයේ කීර්ති නාමයට' හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්නShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040209 බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා... Read more