ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150188 පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා... Read more
පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150229 පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.... Read more
මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150224 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා. ඒ... Read more
“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150208 විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව... Read more
ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්නShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150206 ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා.ඒ අනුව පෙරවරු... Read more
එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150251 පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150196 කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා... Read more
කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්නShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140237 2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක්... Read more
අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140254 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ... Read more
කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140168 කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්.... Read more