කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලාShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140275 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජනයාට ගොඩනැඟී ඇති විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් පළුදු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදීShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140309 පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය... Read more
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටුShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140222 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට... Read more
අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140222 ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය... Read more
සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධාShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130235 තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා. එහෙත් ජාතික ජල සම්පාදන... Read more
මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130232 අද රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ ජනහමුවකදී පැවසීය. තවදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‍ෂ... Read more
ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස් වශයෙන් ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130225 ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.... Read more
දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාවට තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංගShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130241 දෘෂ්‍යාබාධිත 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් පාකිස්‌තානය හමුවේ කඩුලු 9 ක ජයක් වාර්තා කරගත් ඉන්දීය පිළ එහි කුසලානට හිමිකම් කීවේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්‌තාන... Read more
හමුදාවෙන් පැනගිය 42,000ක් සොයා මෙහෙයුම්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130229 පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක් සොයා පොලිස් හා හමුදා මෙහෙයුම් අරඹා ඇති... Read more
තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130246 තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වේ. තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ... Read more