මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායකShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040297 ‘රටේ ජනතාවගේ දැන් ආකල්පයක් තිබෙනවා මේ වෙනකොට රටතුල සංවිධානාත්මක අපරාද වැඩිවෙලා කියල නමුත් එහෙම ප්‍රවණතාවක් දැනට නැහැ’ යනුවෙන් නීතිය සාමය, දක්ෂිණ සංවර්ධණ අමාත්‍යය සාගල රත්නායක... Read more
කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනයShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040309 “සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ... Read more
මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ!Shiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040382 ශිරාන්, සෙම්ප්‍රතිශ්‍යාවට ඛෙහෙත් ගන්න ආවේ මීට සතියකට ඉස්සර වෙලා. දැන් එයාගේ ප්රශ්නය දිගටම තියෙන තදබල කැස්සයි. සමහර විට රාත්‍රිය පුරාවටම කහිනවා. තමන්ට සෑදුණු සෙම්ප්රතිශ්යාවෙන් පස්සේ... Read more
ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030287 ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ... Read more
ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030330 වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන... Read more
ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030302 මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන්... Read more
සුරුක්කු දැලේ පැටලුණ බත්තලංගුණ්ඩුව ධීවරයෝ!Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030388 “මහත්තුරු බෝට්ටුවේ යන්නද ඉන්නේ? එහෙනම් නම දෙන්නකෝ.” නිසොල්මනේ රළ නගන කලපුව දෙස දෑස් දල්වා සිටි අප තිගැස්සුණේ නාවික නිලධාරීන්ගේ හඩිනි. “බේරුවල සිද්ධියෙන් පස්සේ බෝට්ටුවල යන... Read more
මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030384 “වන්ෂොට්ගේ රෑ ඩැනියෙල් – දවල් මිගෙල් ගේම්” යන ශීර්ෂ පාඨය යටතේ ඊයේ (02) අප වෙබ් අඩවිය විසින් පලකළ පුවත සම්බන්ධයෙන් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය... Read more
වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030379 මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ. ඔහුගේ ගිණුමේ සටහන්... Read more
බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලාShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030275 බිලිනයක පාඩුවක් ලැබූ ලංකා සීනි සමාගම වසරක කාලයක දී රුපියල් බිලියනයක් ලාභ ලබන තත්ත්වයට පත් කළ ද දැන් සීනි අලෙවි කිරීමට සිදුව ඇත්තේ නිෂ්පාදන වියදමටත්... Read more