කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවාShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200298 විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් සේවා අවශ්‍යතාවය මත නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති... Read more
මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200220 අවම මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට නිර්දේශ කර තිබේ. මේ අනුව අදියර කිහිපයක් යටතේ සිය... Read more
යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාරShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200262 යාපනය දිස්ත්‍රීක්කයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව තීරණය කර තිබේ. ඒ අනුව එම ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(19) යාපනය පුස්තකාල... Read more
චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200274 නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දිවයිනට පැමිණ තිබේ. චීනයට අයත් චයිනා ඊස්ටන් එම්.යූ 232 දරණ ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා... Read more
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයිShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200232 බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය. බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය. අද... Read more
කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටුShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200241 ඉන්දියාවෙ සිට මෙරටට ගෙන ආ බව කියන කේරල ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ ( 19)... Read more
ඒරිස් -13 නෞකාව බේරා ගැනීම රාජතාන්ත්‍රක ජයග්‍රහණයක්Shiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170311 සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබු ඒරිස් -13 නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ ජයග්‍රහණයක් පමණක් නොව එය ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව... Read more
සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොතShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170294 කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය කතානායක කරු පිරිනමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය අසා ඇත. පාර්ලිමේන්තු සභාව ගෞරවනීය... Read more
දඹුල්ලේ එළවළු අලින්ටShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170214 මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා... Read more
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170250 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය... Read more