චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080240 පසුගිය ආණ්ඩු සමයේ දේශපාලඥයින් විසින් ජනතා අයිතීන් උල්ලංඝනය කළ බව රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්ය කබීර් හෂීම් අමාත්යවරයා පවසයි. ජනතාව පීඩාවට පත් කරමින් හා මර්ධනය කරමින්... Read more
ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080221 ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය මේ වන විට රටේ ප්රදේශ ගණනාවකම ව්යාප්ත වී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසන්නේ... Read more
අමාත්යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080238 අමාත්යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත් තත්ත්වයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ එලෙස අධීක්ෂණ නිලධාරීන් පත් කිරීමේදී... Read more
සයිටම් ගැන ආණ්ඩුව ගෙන ආ යෝජනාවලියට වෛද්ය සංගමයේ විරෝධයShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080341 සයිටම් ගැටලූව විසදීම සදහා උසස් අධ්යාපන අමාත්යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගත නොහැකි බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්ය හරිත අළුත්ගේ... Read more
නාය ගිය අරණායක දැව සංහාරයක්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080256 පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප්රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා. අරනායක ප්රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම්... Read more
පළාත් පාලන සංසදයෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070247 තවත් දින කිහිපයකින් පළාත් පාලන ආයතන විසිරුවා හැර වසර දෙකක් ගත වී ඇති බවත් පළාත් පාලන ඡන්දය කඩිනමින් නොපවත්වන්නේ නම් ඡන්දය පවත්වන තුරු රටේ සියලු... Read more
අත්යවශ්ය භාණ්ඩවල හිඟයක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070261 උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩවල හිඟයක් නොමැති බව මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පවසයි. වෙළඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල... Read more
පෞද්ගලික පාසලක සිසුවෙක් සහ සිසුවියක් පොලිස් අත්අඩංගුවේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070197 නිවෙස්වලින් බැහැරව දින දෙකක් ක්රීඩාංගණයක ගත කළ ජාත්යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, කටුනායක පොලිසිය විසින්. පහළොස් හැවිරිදි මෙම... Read more
පෘථීවියට සමාන ග්රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070253 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්රහ මණ්ඩලයෙන් පිටත ග්රහලෝකයක වායුගෝලයක්... Read more
රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුටShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070292 ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. මෙම අනතුරෙන් පුද්ගලයින්... Read more