කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230199 මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය... Read more
අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230194 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයකShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230219 ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ... Read more
කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230225 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ. මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා... Read more
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230216 දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි... Read more
සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුවShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230226 සම සෞඛ්‍ය සිසුන්ට ලබන 25 වැනිදා සිට සිය ඒකකයන් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම්... Read more
පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230275 පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලබන ඔක්තෝබර් මාසයේ දී එම... Read more
හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230252 ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු... Read more
සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230246 මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට... Read more
පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230230 පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු... Read more