කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළටShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240281 ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර... Read more
මේ මාසය තීරණාත්මක මාසයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240284 මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන්... Read more
කුණු ගැටලුවට උද්ඝෝෂණය කරන අයට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240283 දේශපාලනිත අවශ්‍යතාවයන් මත කොළඹ කුණු ගැටලුවට උද්ඝෝෂණ හා විරෝධතා පැවත්වීම කනගාටුවට හේතුවක් මෙන්ම කුණු ගැටලුව හදිසි අවශ්‍යතාවයක් මෙන් නොසිතා සියලු ජනතාව එක් වී විසඳුම් නොගතහොත්... Read more
බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240323 වෙසක් සහ පොසොන් දිනයන්වලදී දන්සල්වලට ජනතාව ගෙන්වා ගැනීමට බෞද්ධ කොඩිය යොදාගැනීමෙන් වලකින ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව බෞද්ධ කොඩිය වෙනුවට... Read more
මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240271 මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්... Read more
සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගමShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240274 අද (24) දිනයේ තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන්... Read more
ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240286 ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන්... Read more
තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230194 තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා... Read more
උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230217 ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති... Read more
ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230217 අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා ඇතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන සාකච්ඡාවට සියලූ... Read more