mediahumanrights.lk
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි

Category : News

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Shiran Viraj
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය...

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම කෙරේ

Shiran Viraj
දෙමටගොඩ ප‍්‍රදේශයේදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහි...

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි

Shiran Viraj
ලබන සිකුරාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ,  කැලිකසල බැහැර කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළ අත්‍යවශ්‍ය...

පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයි

Shiran Viraj
තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා...

පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

Shiran Viraj
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ජාත්‍යන්තර මණ්ඩපයකදී දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

පොල් වගාවේ උන්නතියට තල්ලුවක්

Shiran Viraj
පොල් වගාවේ අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් වතු වල තෙතමනය සංරක්ෂණය කිරීම සහ පොහොර භාවිතය පිළිබඳ...

සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්

Shiran Viraj
බංග්ලාදේශ කණ්ඩායම ඉකුත්දා ශී‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරය පුහුණුකරුවෙකු ලෙස තමාගේ ජීවිතයේ හොදම සංචාරයන්ගෙන් එකක් බව බංග්ලාදේශ කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. තරගාවලියේදී තම කණ්ඩායම දැක්වූ...

"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාව

Shiran Viraj
කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living together ගැන, මේ...

ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්

Shiran Viraj
මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එළඹෙන...

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

Shiran Viraj
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම...
Translate »