කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සර්වජන ඡන්ද බලය සුරක්ෂිත දේශයක් ගොඩනැගිය යුතුයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300235 සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.“මැතිවරණ ක්‍රියාවලිය හා ඡන්ද විමසීම් නීතිය,, මැයෙන් රාජ්‍ය නිලධාරීන්... Read more
නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇපShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300202 නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.... Read more
පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300222 පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්ථා වෙනවා. (under the courtesy of nethfm news web)... Read more
අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300260 අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04... Read more
කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් පද්ධති දෙකක් ලංකාවටShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300221 ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා ජපානය ආධාර ලබාදී තිබෙනවා. රුපියල් මිලියන 3,422 ක ආධාර මුදලක් ඒ අනුව හිමි වුණා. මුළු දිවයිනම සහ... Read more
රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසර දුන්නෙ නෑShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300223 සයිටම් ආරම්භ කරපු දවසේ සිට අද දක්වාම තමන් අඛන්ඩවම පෙනී හිටියේ විරුද්ධ මතයක බැව් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ-කොටුව... Read more
විසඳුමක් ලැබුණහොත් වර්ජනය අවසන් කරනවාShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290219 සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබුණහොත් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එම පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ... Read more
අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290216 කෑගල්ල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මියගොස් තිබේ. බීමත්ව සිටියදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන... Read more
විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290219 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල්තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. එම කොමිසන් සභාව පවසන්නේ අයදුම්පත් බාරගැනීම ලබන මස 07 වනදා දක්වා... Read more
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට අයර්ලන්ත මාධ්‍ය වේදිනියකගේ හිනාවට හිත ගිහින් – VideoShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290250 ධවල මන්දිරයේ අයර්ලන්ත මාධ්‍ය වේදීන් පිරිසක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් අයර්ලන්ත මාධ්‍ය වේදිනියකට විශේෂ අවදානයක් යොමුකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා... Read more