කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
අද සිට තද වැසිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310202 අද දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න... Read more
සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310253 වෛද්‍යවරුන්ට හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා. ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ. ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද? මේ එහෙම කරන්නේ... Read more
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310206 මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන... Read more
ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡාShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310230 ඉන්දීය සාගර කලාපීය සමුළුව කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (31) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. එය සංවිධානය... Read more
ප්‍රේමදාස පිටියේ ඉතිහාසය මෙන්න -අද තරගය කාගෙද?Shiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310229 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද තරගයේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට... Read more
කතානායක අද අත්සන තබයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310202 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතයි. පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන්... Read more
ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලුShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310248 රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමේදී අදාළ වන පරිදි පළාත් පාලන මැතිවරණ පනතට ගෙනආ සංශෝධනය සාධනීය එකක් බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ... Read more
ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310246 ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (31) අලුයම සිදු කෙරුණා. ඒ පිළිබඳ අදහස් දක්වන ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය... Read more
මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310228 තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය පවසනවා. මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට... Read more
හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනීShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300240 පොලිස් නිලධාරීන් 1000කගේ ආරක්ෂාවක් ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව CCTV කැමරා පද්ධතියක්ද ආරක්ෂාව තර කිරීම සඳහා උපයෝගී ගරගන්නවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන... Read more