කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?Shiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080228 දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට... Read more
සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාවShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060442 වෛද්‍ය විද්‍යාවේ නන්වැදැරුම් චිකිත්සා ක්‍රම මගින් සත්වයන්ට වැළඳෙන නොයෙක් රෝගාබාධයන් සුවපත් කරවනු ලබයි. භවදුකට වේදකම් කළ වෙදැදුරාණන් වූ බුදුපියාණන් වහන්සේ තමන් වෙත සුවය පතාගෙන පැමිණි... Read more
මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයිShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060244 විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 35ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය... Read more
ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතටShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060273 රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය... Read more
කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුවShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050215 කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව... Read more
උණුසුම් වු කොටදෙණියාවShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050190 කොටදෙණියාව, නාවන ප්‍රදේශෙය්දී අද(05) ගම්වාසීන් පිරිසක්, නාවන ප්‍රාදේශීය මූල්‍ය ආයතනයක කළමණාකාරිනියගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. ඒ අදාල මූල්‍ය ආයතනයේ තමන් තැන්පත් කළ මුදල්,... Read more
ගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයිShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050219 මෙරට ප්‍රධාන පාසල් ඇතුළුව ජාතික පාසල් 300ක වසර අටකට වඩා රැඳී සිටි විදුහල්පතිවරුන් සඳහා මේ මස 16 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබා දෙන බව අධ්‍යාපන... Read more
දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්නShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050259 ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත්... Read more
කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050232 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල් ඩබ්ලිව් පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වමින්... Read more
කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයිShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050205 කළුතර දිස්‌ත්‍රික්‌කයේ දැරියන් මල්වර වීමේ උත්සවවලදී මධ්‍යසාර ලබාගැනීම සඳහා අවසර පත්‍ර ලබා නොදීමට දිස්‌ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර තිබේ. මේ තීරණය දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය... Read more