මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ආසියානු කුසලානය වෙනුවෙන් අදත් සිංහයන් තරග වදියිShiran Viraj2018-12-08 by Shiran Viraj2018-12-080269 ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තවත් තරගදෙකක් අද පැවැත්වෙයි. ඉන් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට... Read more
ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියිShiran Viraj2018-12-08 by Shiran Viraj2018-12-080429 ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා. පසුගිය වසර 10... Read more
පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයිShiran Viraj2018-12-08 by Shiran Viraj2018-12-080282 පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ ගවේෂණය කිරීම සඳහා චීනය විසින් රොබෝ යන්ත්‍රයක් ගොඩබැස්වීම සදහා වන සිය පළමු මෙහෙයුම චීනය විසින් ආරම්භ කර තිබෙනවා. පෘථිවිය මුහුණ නොදෙන... Read more
නවසීලන්ත-පාකිස්තාන තුන්වන තරගයේ අවසන් දිනය අදයිShiran Viraj2018-12-07 by Shiran Viraj2018-12-070242 නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ(06) දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුළු 4ක් දැවී ලකුණු... Read more
NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළටShiran Viraj2018-12-05 by Shiran Viraj2018-12-050262 ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු... Read more
නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමටShiran Viraj2018-12-05 by Shiran Viraj2018-12-050236 නවසීලන්ත කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. තරගයේ දෙවන දිනය වූ ඊයේ(04) සිය ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහර දෙමින්... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයිShiran Viraj2018-12-04 by Shiran Viraj2018-12-040212 නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක්... Read more
ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයිShiran Viraj2018-12-03 by Shiran Viraj2018-12-030219 පාකිස්ථාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට කැඳවා තිබේ. ඒ අනුව මෙම තරඟය ශහීන් අෆ්රිවඩීගේ පළමු... Read more
අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!Shiran Viraj2018-11-30 by Shiran Viraj2018-11-300216 අද (30) පාර්ලිමෙන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ. මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට... Read more
Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනීShiran Viraj2018-11-30 by Shiran Viraj2018-11-300388 අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද... Read more