කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලතිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270219 ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය... Read more
විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270245 නවසීලන්තයේ සංචාරයක නිරත විලියම් කුමරු පසුගිය මාර්තුවේ 42 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානය වෙත ද පැමිණියේය. ඒ සඳහා අමාම් ගමාල්... Read more
මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජුමාලාShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270271 ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන... Read more
ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියිShiran Viraj2019-04-26 by Shiran Viraj2019-04-260236 කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගෙන ඇත. මේ අනුව අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්ය. මාස ගණනාවක්... Read more
IPL තවත් තරගයක් අදShiran Viraj2019-04-26 by Shiran Viraj2019-04-260262 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර... Read more
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයටShiran Viraj2019-04-25 by Shiran Viraj2019-04-250322 අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී... Read more
රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමටShiran Viraj2019-04-25 by Shiran Viraj2019-04-250284 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර... Read more
වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්Shiran Viraj2019-04-24 by Shiran Viraj2019-04-240210 ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත. පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින... Read more
ෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දShiran Viraj2019-04-23 by Shiran Viraj2019-04-230282 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය.... Read more
සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයාShiran Viraj2019-04-23 by Shiran Viraj2019-04-230333 ඇසටවත් නොපෙනෙන සියුම් තැනකින් ආරම්භ වී මුළු ලෝකයම අපෙන් ඉවත් කරන්නට බොහෝ විට ඉඩ ඇති මාරාන්තික රෝගයක් පිළිබඳව අදත් අපි කතා කරමු. කුමන වයසකදි කවරෙකුට... Read more