mediahumanrights.lk
Local NewsNews

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේ කරුණු ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර ඇත්තේ.

දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සදහා ජූලි 1වනදා සිට 11 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට මහේස්ත‍්‍රාත්වරිය මීට පෙර ජෙෆ්රි ඇලෝසියස්ට අවසර ලබාදුන්නා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Shiran Viraj
Translate »