කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දීShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080234 නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ දිවුරුම්දීමට නියමිතය තිබේ. කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ... Read more
International NewsNews රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයිShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080220 නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.... Read more
NewsPolitical SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080217 සමගි ජන බලවේගය අක්ෂය විසින් මෙතෙක් තම ජාතික ලැයිස්තුව සඳහා අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂය සඳහන් කරයි. දැනට ඒ සඳහා යෝජිත නම් මැතිවරණ කොමිසමට... Read more
NewsPolitical අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080242 මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන්... Read more
NewsPolitical පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080364 මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළටShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080252 ප‍්‍රදේශ රැසක අද දිනයේ විටින් – විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සන්ඳහන් කළේ උතුරු, උතුරු මැද... Read more
International NewsNews ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080242 ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා... Read more
NewsPolitical ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080209 ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව... Read more
NewsPolitical පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080215 එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත. තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි... Read more
International NewsNews ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුටShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080246 පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම යානය ඩුබායි... Read more