කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
International NewsNews ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදිShiran Viraj2020-09-07 by Shiran Viraj2020-09-070229 ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන්... Read more
NewsPolitical ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙතShiran Viraj2020-09-07 by Shiran Viraj2020-09-070229 ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06)... Read more
NewsPolitical ඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයිShiran Viraj2020-09-07 by Shiran Viraj2020-09-070253 රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම්... Read more
Local NewsNews මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයිShiran Viraj2020-09-07 by Shiran Viraj2020-09-070207 පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (8 දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන නිසා පාසල් දරුවන්ට මුඛ ආවරණ පැළඳීම ඇතුළු ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරන... Read more
International NewsNews අමෙරිකානු ආර්ථික අර්බුධය ට්‍රම්ප් නොසලකා හරින බවට චෝදනාShiran Viraj2020-09-05 by Shiran Viraj2020-09-050193 අමෙරිකාවේ සීඝ‍්‍ර නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නොසලකා හරින බවට, අමෙරිකානු ජනාධිපතිවරණයේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා වන ඩිමොක‍්‍රටික් අපේක්ෂක... Read more
Local NewsNews මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයිShiran Viraj2020-09-05 by Shiran Viraj2020-09-050271 ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා... Read more
Local NewsNews ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්Shiran Viraj2020-09-05 by Shiran Viraj2020-09-050265 මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදහත්වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. නව පනතක්... Read more
International NewsNews එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්Shiran Viraj2020-09-05 by Shiran Viraj2020-09-050197 ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආන්දෝලනාත්මක MCC හෙවත් සහශ්‍රක අභියෝගතා ගිවිසුමට මෙරට තුළ එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය තවදුරටත් පවත්වාගෙන යා යුතුද... Read more
International NewsNews රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයටShiran Viraj2020-09-05 by Shiran Viraj2020-09-050219 අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරයකු පත්කර තිබේ. ඒ හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය. මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
Local NewsNews චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවාද ? තීරණය ලබන සඳුදාShiran Viraj2020-09-04 by Shiran Viraj2020-09-040205 මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු තහනම් ... Read more