කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තරShiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310210 ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.” එහෙත්, වත්මන් රජය... Read more
Local NewsNews තවත් 633කට කොරෝනා..Shiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310215 ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. එම පිරිසද... Read more
නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..Shiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310275 නිරෝධායන ප්‍රදේශයක අනවසර වෙලදාමක් ඉවත් කිරිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතාගේ රාජකාරියට එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ලංකා... Read more
Local NewsNews සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..Shiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310228 සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඔහු අමාත්‍යාංශයේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන අයෙක් බව වාර්තා වෙයි. මෙම සේවකයා... Read more
Local NewsNews ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..Shiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310263 බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා... Read more
Local NewsNews එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලුShiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310235 එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා. ඒ අනුව කොළඹ වරායේ ඇති තවත් අපද්‍රව්‍ය... Read more
Local NewsNews 20 වන කොරෝනා මරණ වාර්තා වෙයිShiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310228 මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා. nethnews.lk... Read more
Local NewsNews රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..Shiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310273 ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය මත රටම වසා දැමීමේ තත්ත්වයකට යාමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එනමුත් එම තත්ත්වය වළක්වා... Read more
Local NewsNews කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමනShiran Viraj2020-10-31 by Shiran Viraj2020-10-310243 වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?Shiran Viraj2020-10-29 by Shiran Viraj2020-10-290224 සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට... Read more