කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical ‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහShiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0703591 මෙරටට බලපෑ කාලගුණ ආපදාව සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කරයි. මාධ්‍යවේදීන් වෙත... Read more
Local NewsNews සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයටShiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0703317 ‘සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී පාද මළුව සහ ඒ අවට ප්‍රදේශයේ එකතු කරන ලද දිරන හා නොදිරන අපද්‍රව්‍ය මේ දිනවලදී... Read more
Local NewsNews ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්Shiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0702263 කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNewsPolitical ‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකරShiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0703144 සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව නිශ්චිත පුරෝකථන පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා... Read more
Local NewsNews ‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්Shiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0702673 ලබන එකොළොස්වැනිදා හෝ දොළොස්වැනිදා තවත් සුළි කුණාටුවක් පැමිණීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන්... Read more
Local NewsNewsPolitical ‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0602369 ආපදා තත්ත්වයක් රට තුළ පැවතියද, මේ වන විට කිසිවකු කුසගින්නේ නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රාදේශීය... Read more
Local NewsNewsPolitical ‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්Shiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0604486 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන, සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක්... Read more
Local NewsNews සහනාධාර මලු විකිණීම ගැන පරීක්ෂණ අරඹයි: කොළඹ ආසන්නයේ සිද්ධීන් රැසක් වාර්තා වෙයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603412 සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ලබා දෙන ලද සහනාධාර මලු අලෙවි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.... Read more
Local NewsNews නුවරඑළියට මහ විපතක්: කඳපොළ එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශයි!Shiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603602 නුවරඑළිය කඳපොළ ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාවන්ට දැවැන්ත හානියක් සිදුව ඇති බව වාර්තා වේ. අස්වැන්න නෙලීමට ආසන්නව... Read more
Local NewsNews ජාතික ව්‍යසනය හේතුවෙන් ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කරයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603906 රටට බලපෑ දරුණු ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තීරණය කර... Read more