කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..Shiran Viraj2021-02-10 by Shiran Viraj2021-02-1003917 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න... Read more
International NewsNews චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධයShiran Viraj2021-02-10 by Shiran Viraj2021-02-1001742 චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි... Read more
International NewsNews නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0903912 රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින... Read more
NewsPolitical විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලාShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0903431 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව... Read more
Local NewsNews පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-090922 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි. මේ සදහා වන ගිවිසුමක් මේ... Read more
NewsPolitical ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0901022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට... Read more
NewsPolitical “මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0901085 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක්... Read more
International NewsNews විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0902916 හමුදා පාලනයට එරෙහිව පෙළගැසී සිටින විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාරයේ පාලන තන්ත්‍රය මේවනවිට කටයුතු කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර නගර කිහිපයකදිම එරට... Read more
Local NewsNews හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0901218 හුදකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන හයේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මඩකලපුව... Read more
NewsPolitical හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-090930 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත්... Read more