mediahumanrights.lk
Local NewsNews

රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි.

රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද රාත‍්‍රියේ මෙරටට ලගා වන බවයි.

Related posts

මැතිවරණ කල්දැමීමට රජයට අවශ්‍යතාවයක් නෑ – ෆයිසර් මුස්තාපා

Shiran Viraj

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..

Shiran Viraj
Translate »