තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
Local NewsNews වෛද්ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්ෂකවරුන් වර්ජනයක් අරඹති…Shiran Viraj2021-07-03 by Shiran Viraj2021-07-0301918 අතුරු, පරිපූරක වෛද්ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. අවදානම් දීමනාව ඉහළ දැන්වීම ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන මෙම වර්ජනය... Read more
NewsPolitical මහින්ද රාජපක්ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්ෂ, කාවන්තිස්ස රජු වගේ…Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0202773 බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි. දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා... Read more
NewsSportsSports News ලංකාවේ ක්රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක්රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුනShiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0201537 ශ්රී ලංකාවේ ක්රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. මහේල සංගක්කාර... Read more
Local NewsNews මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්…Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0202328 රාජ්ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ... Read more
BusinessBusiness NewsNews රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්රශ්නයක්..Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-020905 මිලයන 22 ක් වූ ජනතාවගේ හා රටේ ආර්ථිකය ගොඩ නැගීම සදහා සෞඛ්ය උපදෙස් මත රට විවෘත කළ යුතු බවත් ඒ හරහා සංචාරක ව්යාපාරය මෙන්ම ආයෝජන... Read more
BusinessBusiness NewsNews දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0201197 ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා... Read more
NewsPolitical පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත්රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2703923 බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත්රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී. පොදුජන පෙරමුණේ පත් කල මන්ත්රී රංජිත් බණ්ඩාර මහතා... Read more
Local NewsNews තවත් ප්රදේශ කිහිපයක් ලොක්ඩවුන්…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2701305 අද පෙරවරු 06.00 සිට ක්රියාත්මක වන පරිදි තවත් ග්රාම නිලධාරි වසම් කිහිපයක් මුදෙකලා කර ඇත. කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම... Read more
Local NewsNews කොරෝනා ප්රතිකාර මධ්යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2702209 දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය. ඒ සඳහා යොදාගත් ගොඩනැගිල්ල ව්යාපාරික එම්.එම්.ඒ.ස්මයිල්... Read more
Local NewsNews මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප්රභේදයට ආරක්ෂාව 33%යි..Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2702602 ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්රභේදයට එරෙහිව එක් එන්නත් මාත්රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්රී ජවර්ධනපුර විශ්ව... Read more