කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..Shiran Viraj2021-07-03 by Shiran Viraj2021-07-0302171 තා වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රවේගය ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම මේ බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය... Read more
Local NewsNews උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..Shiran Viraj2021-07-03 by Shiran Viraj2021-07-0303887 මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ... Read more
NewsPolitical කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැතිShiran Viraj2021-07-03 by Shiran Viraj2021-07-0301704 කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා 02 දින අරලියගහ මන්දිරයේ දී... Read more
Local NewsNews වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…Shiran Viraj2021-07-03 by Shiran Viraj2021-07-0301913 අතුරු, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. අවදානම් දීමනාව ඉහළ දැන්වීම ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන මෙම වර්ජනය... Read more
NewsPolitical මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0202765 බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි. දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා... Read more
NewsSportsSports News ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුනShiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0201530 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. මහේල සංගක්කාර... Read more
Local NewsNews මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්…Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0202321 රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ... Read more
BusinessBusiness NewsNews රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-020899 මිලයන 22 ක් වූ ජනතාවගේ හා රටේ ආර්ථිකය ගොඩ නැගීම සදහා සෞඛ්‍ය උපදෙස් මත රට විවෘත කළ යුතු බවත් ඒ හරහා සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන... Read more
BusinessBusiness NewsNews දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0201192 ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා... Read more
NewsPolitical පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2703915 බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී. පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා... Read more