කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…Shiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0402738 අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා... Read more
Local NewsNews චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…Shiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0403927 කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට... Read more
Local NewsNews පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..Shiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0401930 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන්... Read more
International NewsNews කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානයShiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0402648 කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන... Read more
Local NewsNews කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..Shiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0403462 කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සියලුම රෝහල් කාර්යමණ්ඩලයට මේ බව දැනුමි ලිපියක් නිකුත් කර තිබේ. රෝහලේ කොරෝනා... Read more
Local NewsNews රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..Shiran Viraj2021-08-04 by Shiran Viraj2021-08-0402317 රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට... Read more
NewsPolitical ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0302197 තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ... Read more
NewsPolitical මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0304232 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත්... Read more
Local NewsNews පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0301130 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කරන ලද පුද්ගලයෙකු සොරකම් කරන ලද පාපැදි 10 ක් සමගින් ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය... Read more
NewsPolitical ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-030796 බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි. තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත්... Read more