චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
NewsPolitical ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2102215 වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්ය... Read more
Local NewsNews ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2002458 නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්රධාන නගර වලට (20) දින පාරිභෝගික පිරිසක් අත්යවශ්ය ආහාර ද්රව්ය මිල දි ගැනිමට... Read more
NewsPolitical ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2004256 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය. කොරෝනා ව්යාප්තියත් සමග අද රාත්රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට... Read more
Local NewsNews හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2002666 ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ. රථ... Read more
Local NewsNews රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2001664 අද රාත්රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම... Read more
Local NewsNews කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2001439 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්යාපාරික ප්රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර... Read more
Local NewsNews වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1901502 තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්ය අධ්යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන... Read more
NewsPolitical මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1902629 සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —– මාතලේ දිස්ත්රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත... Read more
NewsPolitical කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1903849 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී... Read more
Local NewsNews ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්යවරුන් කියති..Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-190926 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්රභේදයේ ව්යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්ය කුමාර ප්රනාන්දු... Read more