කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsInternational NewsNewsUncategorized හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්Shiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0302622 ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ... Read more
Local NewsNews වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයිShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0303683 දිනකට රෝගීන් දෙසීයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන කිරින්ද ප්‍රාදේශීය රෝහල, වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් වසා දැමීමේ බරපතළ අවදානමකට ලක්ව ඇති බව කිරින්ද – පුහුල්වැල්ල ප්‍රාදේශීය... Read more
Local NewsNewsSportsSports News ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයිShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0302340 අයි.සී.සී. (ICC) විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම ක්‍රීඩාවට ලැදි සෑම පුරවැසියෙකුටම දැඩි කලකිරීමක් ගෙන දෙන කරුණක් බව ශ්‍රී ලංකා... Read more
Local NewsNews පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයිShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0301635 පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් මගින් යතුරුපැදි, මෝටර් රථ සහ සෙසු වාහන සඳහා විවිධ මිල සීමාවන් යටතේ ඉන්ධන නිකුත් කිරීමට පියවර... Read more
Local NewsNews මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්Shiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0303337 මැදින් පුර පසළොස්වක පොහෝ දින (02) සමන්තාකූට ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසිය පවසයි. මැදින්... Read more
Local NewsNews ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයිShiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0202610 ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගෝලීය යුද... Read more
Local NewsNews රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව සරත් ෆොන්සේකා පවසයිShiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0203406 රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් මෙරට නිර්මාණය කළේ රාජපක්ෂවරුන් බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ දරුවන්... Read more
International NewsNews ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකටShiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0203721 මැදපෙරදිග කලාපයේ පවතින දරුණු ගැටුම් මධ්‍යයේ, කුවේටයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15 වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙළීමට තමන් සමත් වූ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ... Read more
NewsSportsSports News පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්Shiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0203716 වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරඟ (Big Matches) සහ ඒ ආශ්‍රිත සැමරුම් උත්සව පැවැත්වෙන කාලසීමාව තුළ සිසුන්, ආදි සිසුන් සහ දෙමාපියන්ගේ විනයානුකූල හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා... Read more
Local NewsNews වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්Shiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0203716 වලාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි පිරිස් පාලනය කිරීමට පොලිසිය මැදිහත් වීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබේ. එහිදී පෝලිමේ සිටි පාරිභෝගිකයන් ප්‍රකාශ... Read more