කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNewsPolitical ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයිShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103327 ගල් අඟුරු මිලදී ගැනීම්වලට අදාළව සිදුව ඇති බව කියන මහා පරිමාණ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි... Read more
BusinessBusiness NewsLocal NewsNews මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102546 වෙළඳපොළෙන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත නිෂ්පාදනයන් ද යන්න පාරිභෝගිකයන්ට ක්ෂණිකව පරික්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන... Read more
BusinessBusiness NewsLocal NewsNews මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්නShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102547 මෙවර යල කන්නයට අදාළව රජය විසින් වී අස්වනු මිලදී ගනු ලබන නව සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ... Read more
Local NewsNews නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයින් කාමර ඉදිකිරීමට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණ ක්‍රියාමාර්ගයකටShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102473 ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණ භූමිය මධ්‍යයේ ලයින් කාමර ආකෘතියේ තාවකාලික නිවාස පෙළක් ඉදිකිරීමට එරෙහිව නීතිමය පියවර... Read more
NewsPolitical එදා හිල් වුණු යටඇඳුම් ගැන කියූ ඇමැතිවරු අද කෝටිපතියන් වෙලා: රාජිතගෙන් දැඩි විවේචනයක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102362 මීට වසර එකහමාරකට ඉහතදී තමන්ගේ දිළිඳුකම පෙන්වමින් ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට කටයුතු කළ ඇතැම් ඇමැතිවරුන්, වත්මන් වන විට රුපියල් කෝටි ගණනින් වත්කම් උපයා ඇති බව හිටපු... Read more
BusinessBusiness NewsNews ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103151 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවගේ සමස්ත පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8% ක් දක්වා... Read more
Local NewsNews හරක් කටාගෙන් කෝටි ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව දැඩි විමර්ශනShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102580 ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන්, නීතිඥයන් සහ ආරක්ෂක... Read more
BusinessBusiness NewsLocal NewsNews කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතටShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0303401 අද (03) පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙලෙස ගනුදෙනු නතර කිරීමට හේතු වූයේ... Read more
Local NewsNews මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයකShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0302634 මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මධ්‍යධරණී සහ ගල්ෆ් මුහුදු කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර, මෙරට තේ අපනයන ක්‍රියාවලියට ඉන්... Read more
Local NewsNews ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයිShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0302300 සාමාන්‍ය දිනක වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මෙන් එකහමාරක ගුණයක් මාර්තු 02 වනදා නිකුත් කර ඇති බැවින්, ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස... Read more