කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702133 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702440 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.... Read more
NewsPolitical ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702889 කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය. විපක්ෂය විසින් කොළඹදී සංවිධානය... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1703641 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට... Read more
BusinessBusiness NewsNews මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1706894 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ... Read more
BusinessBusiness NewsNews හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702959 කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5... Read more
BusinessBusiness NewsNewsPolitical අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1707126 විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය... Read more
NewsPolitical ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1604292 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1604425 රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා... Read more
BusinessBusiness NewsNews ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1602233 රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේ... Read more