ආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානය International Newsආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානයShiran Viraj2026-10-202026-10-200
දේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු ඇඟවීමක් International Newsදේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු...Shiran Viraj2026-10-202026-10-200
යුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ වෙත International Newsයුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ...Shiran Viraj2026-10-202026-10-200
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-20
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-20
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
NewsPolitical රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…Shiran Viraj2022-01-09 by Shiran Viraj2022-01-0901297 “සහන දෙනකම් බැන්නා.දුන්නට පස්සෙත් බනිනවා.ජනතාවට සහන දෙනකොට සතුටු වෙනවා වෙනුවට විපක්ෂයේ කුහකකම්.මතුවෙනවා” යයි ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක මහාමාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසිය. ජොන්ස්ටන් ප්රනාන්දු... Read more
NewsPolitical මං රට පාලනය කරද්දී පවතින ක්රමය වෙනස් කරනවා..- උවිදු විජේවීරShiran Viraj2022-01-09 by Shiran Viraj2022-01-0903486 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්රී මණ්ඩලය සහ පහළ මන්ත්රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු... Read more
NewsSportsSports News කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..Shiran Viraj2022-01-09 by Shiran Viraj2022-01-0902459 ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.... Read more
Local NewsNews ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0806775 ඖෂධ වර්ග 80 කට ආසන්න ප්රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි. ජනවාරි 18 වැනිදා... Read more
NewsPolitical ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0803487 යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ්රී ලංකා පොදුජන... Read more
Local NewsNews ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප්රමාද වුනා..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0806817 කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට්රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ වන විට... Read more
NewsPolitical රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0801209 අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර... Read more
Local NewsNews ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0802888 ශ්රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඩොලර්... Read more
Local NewsNews වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0803925 ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රකාශකයෙකු සඳහන් කළේය. පවතින... Read more
NewsPolitical සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0804319 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්... Read more