mediahumanrights.lk
Local NewsNews

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නවලෝක රෝහලේ දී සුළු සැත්කමක් සිදුකර තිබේ.

ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ දීර්ඝකාලීන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය නරේන්ද‍්‍ර පින්තු මහතාද එක්ව සිට ඇත.

සැත්කමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණ සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.
තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර මෙහි දී සුහඳ සාකච්ඡාවක් සිදුව ඇත.

Related posts

ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..

Shiran Viraj

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

Shiran Viraj

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

Shiran Viraj
Translate »