කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsNews බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංගShiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3109986 ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී... Read more
NewsPolitical ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3108139 ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යයි ලෝකයට පෙන්වීම හොඳ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි. සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද වර්තමානයේ ආණ්ඩුවට දහාය... Read more
BusinessBusiness NewsNews රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1707605 පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඩොලරයක් පා කිරීමට ඉඩ හැරිය ද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදු නොවන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන්... Read more
NewsPolitical යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1705174 යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු... Read more
Local NewsNews රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1707734 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. ඉකුත් පෙබරවාරි... Read more
Local NewsNews ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1705090 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ... Read more
NewsPolitical ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1708904 ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ හිතවාදී පිරිස් සැලසුමක් දියත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1707715 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ සිදු කල ජාතිය ඇමතීමට ප‍්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිකුත් කරන... Read more
NewsPolitical කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1706212 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති... Read more
Local NewsNews ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…Shiran Viraj2022-03-16 by Shiran Viraj2022-03-1606826 ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව... Read more