31.7 C
Colombo
2026-09-19
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ.

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබි‍්‍ර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව විනාඩි 45ක පමණ කාලයක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අප්‍රේල් මස 18 වැනිදාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්

Shiran Viraj

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි

Shiran Viraj

‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..

Shiran Viraj
Translate »