කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1307192 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ. එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.... Read more
Local NewsNews ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1305763 ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත. මෙහිදී යතුරුපැදි... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1106900 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම කාර්යාලය නිකුත්... Read more
Local NewsNews මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1105866 මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දළ වරයා විසින් ගන්නා ලද තීරණයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නොසතුට පළ කරයි. මේ බව සඳහන්... Read more
BusinessBusiness NewsNews රුපියල් 300ට වී මිලට ගනිති..Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1105171 වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී... Read more
NewsPolitical සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමතිShiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1104990 ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස... Read more
Local NewsNews ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1106706 කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ සිය... Read more
NewsSportsSports News නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-11010071 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක්... Read more
NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004695 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිShiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004737 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more