කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්ය ප්රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්ය ප්රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්ය අවමංගල්ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්ය අවමංගල්ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsNews හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…Shiran Viraj2022-07-08 by Shiran Viraj2022-07-0808543 කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල්... Read more
BusinessBusiness NewsNews ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපතිShiran Viraj2022-07-08 by Shiran Viraj2022-07-08012806 තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ මුදල් ලබා නොදුනහොත් රටටම... Read more
International NewsNews ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..Shiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-0709828 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මිලියන හයකට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිත තාවයෙන් පසුවන බවයි.... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය ඉහල දැමේShiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-07010074 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ... Read more
International NewsNews මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්Shiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-07010209 ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා... Read more
Local NewsNews ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..Shiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-0705749 ජපානයෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍ර්‍රීවරුන් අද ජපාන තානාපතිවරයා හමුවිය. ඉන්... Read more
BusinessBusiness NewsNews බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…Shiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-07011934 පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ... Read more
NewsPolitical ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…Shiran Viraj2022-07-07 by Shiran Viraj2022-07-0709223 විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම්... Read more
Local NewsNews පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…Shiran Viraj2022-07-06 by Shiran Viraj2022-07-0606870 ඉන්ධන පිරවුම් හලක ඇති වූ කලාකාරි සිදුවීමකින් පසු පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන අවසන් බව... Read more
BusinessBusiness NewsInternational NewsNews සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..Shiran Viraj2022-07-06 by Shiran Viraj2022-07-0606924 උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සිම්බාවේ... Read more