කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsLocal NewsNews සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303398 ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට රජය... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1302168 හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කිරීමත් සමඟ, ජාතික නිදහස් පෙරමුණේ නායක... Read more
Local NewsNews පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අනුමැතියShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303354 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් මොනරාගල පිහිටි පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. කර්මාන්ත... Read more
Local NewsNews ආවේණික කෘමි සතුන් සොරාගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවටShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1302561 හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්වභාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී, මෙරටට ආවේණික කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී... Read more
Local NewsNewsPolitical ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303391 අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදුකළ බව කියන “වනචාරියා” ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, අදාළ ප්‍රකාශය... Read more
Local NewsNews නෙස්ලේ ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක් වෙළඳපොළෙන් ඉවත් කරගනීShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904825 ආහාර විෂවීමක් ඇති කළ හැකි විෂ ද්‍රව්‍යයක් අඩංගු විය හැකි බවට පවතින සැකය මත, නෙස්ලේ (Nestlé) සමාගම සිය ළදරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක් ලොව පුරා වෙළඳපොළෙන්... Read more
Local NewsNews නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්Shiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904154 නුවරඑළිය නගරයේ පික් මී (PickMe) කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් පසුගිය 09 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත විය.... Read more
International NewsNews ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකාවෙන් දැවැන්ත මූල්‍ය යෝජනාවක්Shiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904254 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා විවිධ උපායමාර්ගික විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, එහි වැසියන් දිරිමත් කිරීම සඳහා සෘජු මූල්‍ය... Read more
Local NewsNewsPolitical හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීමShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0903686 හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දුන්නේ එම සිදුවීම යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරයShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904031 කවුරුන් කිනම් ආකාරයකින් බාධා කිරීමට උත්සාහ කළද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය... Read more