කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews O/L ප්රතිඵල නිකුත් වේ…Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01014757 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය තව දුරටත් පහලට…Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01015431 පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ... Read more
BusinessBusiness NewsNews හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01023807 ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter... Read more
Local NewsNews ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01014552 දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Local NewsNews ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01016804 ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි. එම නිවස හිමිකාර... Read more
Local NewsNews සා.පෙල මුල් තැන සමාධිට…Shiran Viraj2023-12-01 by Shiran Viraj2023-12-01027080 අද නිකුත් කෙරුනු 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කොටුවේ ගෙදර සමාධි අනුරාධා රණවක සිසුවිය හිමි කර... Read more
BusinessBusiness NewsNews එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…Shiran Viraj2023-11-26 by Shiran Viraj2023-11-26013586 දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද අපට එය කිසිසේත් පිළිගත... Read more
NewsPolitical පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..Shiran Viraj2023-11-26 by Shiran Viraj2023-11-26013603 ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය... Read more
NewsPolitical කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…Shiran Viraj2023-11-26 by Shiran Viraj2023-11-26022238 කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා... Read more
Local NewsNews වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..Shiran Viraj2023-11-26 by Shiran Viraj2023-11-26023514 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට... Read more