කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..Shiran Viraj2024-01-24 by Shiran Viraj2024-01-24023394 බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස්... Read more
Local NewsNews ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…Shiran Viraj2024-01-24 by Shiran Viraj2024-01-24023425 තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්... Read more
NewsPolitical විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…Shiran Viraj2024-01-24 by Shiran Viraj2024-01-24013404 ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු... Read more
Local NewsNews පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…Shiran Viraj2024-01-24 by Shiran Viraj2024-01-2409365 පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ... Read more
Local NewsNews ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23012358 2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන... Read more
NewsPolitical බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23011610 රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත්... Read more
EntertainmentEntertainment NewsNews ඔන්ලයින් පනතේ බලතල මෙන්න…Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23014349 මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය... Read more
Local NewsNews DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23013274 හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස... Read more
Local NewsNews හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23013797 ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා... Read more
Local NewsNews සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..Shiran Viraj2024-01-23 by Shiran Viraj2024-01-23013417 තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස... Read more