කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsNews කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10012683 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි... Read more
NewsPolitical අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10013443 ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි. තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය... Read more
NewsPolitical ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුරShiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10019910 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් ජනතාව නැවතත්... Read more
Local NewsNews රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10011619 රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය. ඒ... Read more
Local NewsNews පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10018068 මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර... Read more
NewsPolitical රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10022583 ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා... Read more
Local NewsNews බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-100110 සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10013732 ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නාබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්... Read more
NewsPolitical රනිල්-අනුර සජීව විවාදයක්…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10013582 ‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක... Read more
Local NewsNews ජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10020006 2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා... Read more