අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
NewsPolitical නව කතානායක ගලප්පත්ති…Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20022705 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන්... Read more
NewsPolitical තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20012520 වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මාසයේදී උසස්... Read more
Local NewsNews බිලියනයකට වැඩි වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20010420 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර... Read more
NewsPolitical රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20014920 ‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි... Read more
NewsPolitical සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20014817 සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ... Read more
Local NewsNews පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20013659 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162... Read more
NewsPolitical සජිත්ට විපක්ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20015078 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා... Read more
International NewsNews ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20023816 ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති... Read more
NewsPolitical සියළු මන්ත්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19015009 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි. පළමු... Read more
BusinessBusiness NewsNews ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19026037 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා... Read more