කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13022229 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට... Read more
Local NewsNews ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13022293 ජනාධිපතිවරණයට ඡන්දය සලකුණු කරන අවස්ථාවට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් එක සේ... Read more
NewsPolitical ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13022648 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.... Read more
NewsPolitical පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13022646 මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මෙරට සහ විදේශයන්හි... Read more
NewsPolitical ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13014948 1986 දෙසැබර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ඊයේ ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13019645 එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම... Read more
Local NewsNews දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…Shiran Viraj2024-09-12 by Shiran Viraj2024-09-12022757 යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි. යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන... Read more
Local NewsNews මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..Shiran Viraj2024-09-12 by Shiran Viraj2024-09-12015298 ඊයේ දිනයේ පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ගැණුමකරුවන් ඉදිරිපත් වී නැත. එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබුණද ගැනුම්කරුවන්... Read more
NewsPolitical අනුර ආවොත් ඩොලර් රුපියල් දෙකම නැති වෙනවා.. සජිත් දින්නොත් ඩොලර් රුපියල් උතුරනවා..Shiran Viraj2024-09-12 by Shiran Viraj2024-09-12019921 අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තියෙනවා. ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල්... Read more
NewsPolitical මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..Shiran Viraj2024-09-12 by Shiran Viraj2024-09-12011407 ‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය. එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර... Read more