සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-222026-10-220
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-222026-10-220
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර Local Newsවෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක්...Shiran Viraj2026-10-222026-10-220
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ Local Newsලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි:...Shiran Viraj2026-10-22
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු Local Newsකොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය...Shiran Viraj2026-10-22
සමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්රී නලින් බණ්ඩාර කියයි Local Newsසමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස්...Shiran Viraj2026-10-21
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
Local NewsNews අතරමැදි ශ්රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013268 අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්යාපන අමාත්යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත්... Read more
Local NewsNews අදානි වැඩ අරඹයි..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04010510 බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත්... Read more
Local NewsNews උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-040151 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව... Read more
Local NewsNews ඉන්ධන මිල සංශෝධනයක්..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04015630 අද මධ්යම රත්රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින... Read more
Local NewsNews ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04011291 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය... Read more
Local NewsNews කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයShiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04013654 ආපනශාලාවල ආහාර ද්රව්යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ්රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්... Read more
Local NewsNews විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04013700 රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. ඔවුන් එම ප්රයත්නයෙන්... Read more
Local NewsNews පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04020144 මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන්... Read more
Local NewsNews උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්ය උපදෙස්…Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02014945 පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්ය අමාත්යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්ය අංශයේ විශේෂඥ වෛද්ය ඉනෝකා සුරවීර... Read more
Local NewsNews ශ්රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-020197 ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්රමාද වීමට අවලංගු වීමට හේතුව ප්රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ. දැනට සේවාව සතුව පවතින... Read more