කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-040128 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව... Read more
Local NewsNews ඉන්ධන මිල සංශෝධනයක්..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04015614 අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින... Read more
Local NewsNews ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04011277 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය... Read more
Local NewsNews කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයShiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04013636 ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්... Read more
Local NewsNews විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04013675 රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. ඔවුන් එම ප්‍රයත්නයෙන්... Read more
Local NewsNews පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04020128 මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන්... Read more
Local NewsNews උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02014929 පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-020179 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්‍රමාද වීමට අවලංගු වීමට හේතුව ප‍්‍රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ. දැනට සේවාව සතුව පවතින... Read more
Local NewsNews ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02015739 ශ්‍රී ලංකාව තුළ අද වන විට ගණිකා වෘත්තීය නීති විරෝධී නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවකට... Read more
Local NewsNews සපුගස්කන්ද පිරිපහදුව වහයි..Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02013935 සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම... Read more