කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
වසර 12ක් තිස්‌සේ නිදහස් උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130256 වසර දොළහක් තිස්‌සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට... Read more
සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130210 ඔස්‌ටේ්‍රලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද (13 දා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර... Read more
දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළුShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130244 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාලගුණ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පානීය ජල ගැටළුව,... Read more
වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපතිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120289 වයඹ පළාතේ ජල ගැටළුව විසදීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමිනුයි... Read more
වස විස නැති අපේ උරුමයට පණ පොවන දෑත්Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120342 අපි වී වර්ග තිස් පහක් පමණ මේ වනවිට හඳුනාගෙන සංරක්‍ෂණය කරනවා. අපේ සංවිධාන ජාලයෙන් වෙළෙඳපළට නිකුත් කෙරෙන්නේ වර්ග දහසයක් පමණයි. ඉතිරි වර්ග වෙළෙඳපළට නිකුත් කරන්න... Read more
සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120279 සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඉදිරියේදී කඩිනමින් එම ක්‍රියාවලිය පුරවිද්‍යාවට හානි නොවන පරිදි ආරම්භ කිරීමට අවධානය... Read more
ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120254 ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට... Read more
හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොළේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110265 හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත... Read more
හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයිShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110286 හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය. එහු සතුව තිබී සොයා ගෙන ඇති... Read more
ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110254 ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත්... Read more