කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
තිරසර ලංකා – ජාතික මංගල්‍යයShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240294 මාර්තු 31 සිට අප්‍රේල් 4 දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු... Read more
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240288 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ. මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්රමසිංහ මහතා 1993, 2001... Read more
කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240234 මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු... Read more
හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240274 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි. ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට... Read more
රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240263 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (24) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ශ‍්‍රී ලංකාව... Read more
අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240248 අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා... Read more
මහින්ද අමෙරිකා යයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230286 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. බෙංගාලබොක්ක අවට සාගර කටයුතු පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන්... Read more
රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්Shiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230223 අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (23) රාත‍්‍රීයේ වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන්... Read more
මහින්ද හෙට ජනපති කොමිසම හමුවටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230294 මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට... Read more
අඹු-සැමි යුවළ මැරුවාට යුවළක් පොරකයටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230259 පාණදුර උතුරු පෙදෙසේ කදුරුදූවේ නිවසක පදිංචිවී සිටි අඹු-සැමි යුවළක් අමානුශික ලෙස පහරදී ඔවුන්ගේ කුලි නිවසේදීම මරා දැමීම සම්බන්ධ අධිචෝදනාවට වරදකරුවන් වූ අඹු-සැමි යුවළකට පාණදුර පළාත්බද... Read more