කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130241 ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ... Read more
ගොවීන්ට වන්දි මුදල් ලබා දීම අලුත් අවුරුද්දට පෙරShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120260 නියං තත්ත්වයට මුහුණ දුන් ගොවි පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමේ කටයුතු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.... Read more
තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120260 ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජපාන අග්‍රමාත්‍ය උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි පත්... Read more
රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීමShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120301 රෝගීන්ගේ ඞී එන් ඒ පරීක්‍ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී තිබෙනවා. අමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන්... Read more
උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120304 උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග... Read more
සමගිපුරේ පිරිසකුයි පොලිසියයි අතර ගැටුමක් – තත්ත්වය පාලනය කරන්න පොලිසිය වෙඩි තබයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120312 මහඔය කොඩිතුවක්කුතලාව සමගිපුර ප‍්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. සිවිල් පුද්ගලයින් පොලුවලින් කළ පහරදීම් නිසා පොලිස් නිළධාරීන් පස් දෙනෙකු එහිදී තුවාල ලබා... Read more
13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120356 තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් සැකපිට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙදරේරුවෙකු ලෙසින් සේවය කරන හලාවත –... Read more
ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120221 ගම්පහ, කිරිදිවිට ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (12) අලූයම ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සතුව තිබී ටී... Read more
අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්Shiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120241 පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාවෙහි ඉහළයාමක් දක්නට ලැබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසයි. එහි අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා... Read more
සහල් හිඟයක් ඇති වෙන් නෑShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120198 ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය... Read more