2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-202026-10-200
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-202026-10-200
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-202026-10-200
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
විදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදු Local Newsවිදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදුShiran Viraj2026-10-20
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් Local Newsශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-10-20
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-03
හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230277 ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු... Read more
සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230264 මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට... Read more
පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්රීන් දැනුම්වත් කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230246 පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු... Read more
බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230251 කළුතර ප‍්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව ලබන සතියේ බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යවරයා වෙත බාරදීමට නියමිතය.... Read more
SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230321 මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව උසස් අධ්යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය... Read more
ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230270 ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව මෙරට ආර්ථික සංවර්ධනය සඳහා නව වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්රමාත්ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. අග්රමාත්යවරයා පෙන්වා... Read more
රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230278 රණතුංග පවුලේ කිසිවෙකු නොමැතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඒ... Read more
රවීට පේන දේ බන්දුලට නොපෙනේShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230243 උද්ධමනය දිගින් දිගටම වැඩි වීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මාර්තු මස උද්ධමනය සියයට 8.6... Read more
පොලිසිය පාට මාරු කරන්න සැරසෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230249 පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බණ්ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඩුහින්න ප‍්‍රදේශයේ... Read more
පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230235 පරිසරය ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් මේ දිනවල යොමුව තිබෙනවා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසුව ඇති වූ තත්වයන් ඊට ආසන්නතම හේතුවයි. පරිසරයට හානිකරවූද? කසල... Read more