කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210257 දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගතවූ මාසයක කාලය තුළ... Read more
ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210214 පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.... Read more
කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210236 කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි... Read more
කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210213 කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල... Read more
පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210209 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210251 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය හෙටින් පසු සුළු වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම... Read more
උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210211 උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (20) පවත්වා තිබෙනවා. ඊට ඉලංගෙයි තමිල් අරුසු පකෂයේ ප්‍රධානින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි... Read more
කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210228 කසල කළමණාකරණයේදී හා ඩෙංගු මර්දනයේදී සියලූ දෙනා තමන් වෙනුවෙන් මෙන්ම සමස්ත රට වෙනුවෙන්ද තම වගකීම් ඉටුකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා... Read more
දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අදShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210268 දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ තීරණය මත වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. දුම්රිය රියදුරන්ගේ... Read more
ජල ගාස්තුවත් ළගදීම ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210206 ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ජලය පිරිපහදු කර ලබාදීමට වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට... Read more