කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
මෙරට සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020193 මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා... Read more
අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020248 වත්තේගම යටවර ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ. සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද... Read more
වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020234 වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව... Read more
සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020214 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මින් ඉදිරියට පළාත් සභා මැතිවරණයන් වෙනුවෙන් ඉදිරිපත්වීම යෝග්‍ය වන බැව් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ... Read more
දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020229 පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන විශේෂ... Read more
ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020194 නඩු භාණ්ඩ අධිකරණවල දීර්ඝ කාලයක් රඳවා නොසිට ඒවා කඩිනමින් බැහැර කිරීම සඳහා නව පටිපාටීන් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ පිළිබද කරුණු දක්වන අධිකරණ... Read more
"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020210 සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙන සායනික පුහුණුවේ යම් ගැටලුවක් ඇත්නම් ඊට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද වගකිව යුතු... Read more
ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010206 අද සිට ක්‍රියාත්මක වන සියයට 6.28 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ශ්‍රී ලංගම බස් ගාස්තු සඳහා ද බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි... Read more
වත්තල භීතියට පත් කළ මංකොල්ලයේ සැකකරුවන්ට වෙච්චදේShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010225 රාගම බැසිලිකා විද්‍යාලය අසළ දී ඉකුත් 26 වනදා රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ... Read more
සයිටම් නිසා සිසුවකු අතුරුදන්Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010231 රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර සිසුවකු පැහැරගෙන ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉසුරු චින්තක සිසුවා ... Read more